Rs. 300 Rs. 225
“ඇයි පෙත්තප්පු , අපේ අම්මට සමහර දවසට තරහ යන්නේ ” චූටි බබා ඇහුවා . ” ම්……. සමහරවිට අම්මට උදේ ඉඳලම වැඩ කරලා මහන්සිය නිසා තරහ ගියා ද දන්නේ නෑ . එහෙම නැත්තම් අම්මට කවුරු හරි බැන්නද දන්නේ නෑ” . පෙත්තප්පු කල්පනා කරමින් කීවා .
Good as : Bed Time Story, Exemplary Story
Self Reading Age : 6 years to 10 years
Story Telling Age: 2 years to 7 years