Rs. 200 Rs. 150
සාමා කුඩම්මා හැමදාම කාලා ඉතුරු බත්, වළං සෝදනකොට කහළ ගොඩට දැම්මා. දවසක් සාමා කුඩම්මාගේ හිතට ආවා හොඳ අදහසක්. ‘ මට පුළුවන් ඉතුරු බත් අව්වේ වේලළා , බැදලා , පැණි කළවම් කරලා ගොටු කරලා කඩේකට දෙන්න ව්කුණන්න ‘ හොඳ අදහසක් !
Good as : Exemplary Story
Self Reading Age : 6 years to 10 years
Story Telling Age: 2 year to 6 years