Rs. 250 Rs. 187.5
එක දවසක් නරි පැංචෙකුට හොඳටම බඩගිනි වෙලා ගමරාලගේ කුකුල් කොටුව පැත්තට ආවා . ඒත් වැට ළඟට කිට්ටු වුණා විතරයි , ගමරාලගේ බලුහාමි පොරවගෙන පැන්නා . නරි පැංචා කෑගහගෙන කැළේට දිව්වා . බලුහාමී එලවගෙන ආපුු නරිහාමීව බේරගන්නේ හරිම අමුතු පදුරක්. හැබැයි නරිහාමී ඊළගට මූනදෙන්නේ තවත් කරදරේකට .
Good as : Bed Time Story, Exemplary Story
Self Reading Age : 6 years to 10 years
Story Telling Age: 3 years to 8 years
Adding to cart...