Rs. 950 Rs. 760
ආයෝජන යනු පවුලේ අයට මෙන්ම මිතුරන්ටත් එක්වී ක්රීඩා කළහැකි වෙනස් ආරක ක්රීඩාවකි. ක්රීඩාවේ විනෝදය මෙන්ම මුදල් ආයෝජනය සම්බන්ධ කටයුතු ගැන මුලික අවබෝධයක්ද මින් ලැබේ. කාටත් එකසේ විනෝද විය හැකි පරිද්දෙන්, මුදල් ආයෝජනය පිළිබඳ බරබතල ගණනය කිරීම්, පොලී අනුපා වැනි අංග මින් බැහැර කොට ඇත. ඒ වෙනුවට කිසිදු වෙහෙසකින් තොරව ක්රීඩා කළ හැකි ක්රීඩාවක් මෙන්ම, තමන් සතු මුදල් යොදවා වැඩියෙන් මුදල් උපයන්නේ කෙසේද යන්න පිළිබඳ නිරායාස දැනුමක්ද කාටත් හිමි වේ.
Adding to cart...