Rs. 200 Rs. 150
නරියා උගුල් අටවන්න හපනා බව කවුරුත් දන්නවා. දවසක් නරියෙක් කැලෑවෙ වළක් හාරලා, ඊට උඩින් අතු ඉතිි දාලා පැත්තට වෙලා හැංගුණා. නොපෙනී බලා සිටියේ කවුරු හරි සතෙක් උගුලට අහු වෙන තෙක්.
Good as : Exemplary Story
Self Reading Age : 6 years to 10 years
Story Telling Age: 2 year to 6 years
Adding to cart...